Friday, March 29, 2024

General line - 0115112241

ලෝක කුසලාන කණ්ඩායම රැගත් ගුවන් යානයේ ගින්නක්

2890

මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගිවී සිටින සෞදි අරාබි කණ්ඩායම රැගත් ගුවන් යානාව රොස්ටෝව් ගුවන් තොටුපලට ගොඩබෑමට යාමේදී එහි ගින්නක් ඇතිවී තිබෙනවා.

පාපන්දු ක්‍රීඩකයින්ට කිසිදු ගැටලුවක් මෙහිදී ඇතිවී නැති අතර එම අවස්ථාවේදී  ගනු ලැබූ විදියෝවයි මේ 

SHARE

You may also like