Saturday, April 20, 2024

General line - 0115112241

කොටි දෙදෙනාගේ දුර්ලභ සටන (VIDEO)

4308

සාමාන්‍යයෙන් මිනිසුන්ට සජීවීව දැක ගැනීමට හැකියාවක් නොලැබෙන කොටි දෙදෙනෙකුගේ සටහන් පසුගියදා ඉන්දියාවේදී දැක ගැනීමට හැකි වුණා. එම සටන මිනිත්තු කිහිපයක් සිදු වුනත් එය වැඩි ආකර්ෂණයක් දිනා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඉන්දියාවේ ජාතික වනෝද්‍යානයක් තුළ මෙම කොටි දෙදෙනාගේ සටන සිදුව තිබුණේ පැමිණ සිටි නරඹන්නන් පුදුමයට පත් කරමින්.

එම වීඩියෝව පහතින් දැක්වෙයි. 

SHARE

You may also like