Thursday, April 17, 2025

General line - 0115112241

ළමා උද්‍යානයේ ආසන දෙකේ ඔන්චිල්ලාවේ එකක් තනියෙන් වේගයෙන් පැද්දෙයි (VIDEO)

24152

ළමා උද්‍යානයක දී සටහන් වී ඇති මෙම වීඩියෝවේ ආසන දෙකක් ඇති ඔන්චිල්ලාවක එක් ආසනයක් තනියම පැද්දෙන ආකාරය සටහන්ව තිබෙනවා.

දිවා කාලයේදී එකවරම වේගයෙන් පැද්දෙන මෙම එක් ආසනය දකින්නන් බියට පත්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ. මෙම ක්‍රියාව සිදු වන්නේ කුමක් හේතුවෙන්දැයි පැහැදිළි අදහසක් දක්වා තිබුණේ නැහැ.

ඉන්දියාවෙන් වාර්තා වෙන මෙම වීඩියෝව පිළිබඳව සමාජජාලවල විවිධ අදහස් පළ වී තිබුණු අතර එය පිරිස අතරේ වේගයෙන් සංසරණය වී තිබුණා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)
 

 

SHARE

You may also like