Thursday, April 25, 2024

General line - 0115112241

ලොව පුදුම කරන ඉන්දුනීසියාවේ " නිල් ගිනිකන්ද" (VIDEO)

2208

ඉන්දුනීසියාවේ, ජාවා දුපතේ නැගෙනහිර දෙසට වන්නට පිහිටා තිබෙන Kawah Ijen ගිනි කන්දෙන් නැගුනු " නිල් ගිනිකන්ද (blue volcano) " දර්ශනයි මේ.

විශේෂයින් සදහන් කරන්නේ මෙලෙස නිල් පැහැති එලි ඇතිවන්නේ ගිනි කන්දෙන් පිටවන රසායනික වායු හේතුවෙන් බවයි.

SHARE

You may also like