Friday, March 29, 2024

General line - 0115112241

ලොව ප්‍රථම වරට පවුලක් ජීවත් වෙන ත්‍රිමාන නිවස පැය කිහිපයක් තුළ ඉදිවුණ හැටි

4161

ලෝකයේ ප්‍රථම වරට ත්‍රිමාණ මුද්‍රිත නිවසක ජීවත් වීම ආරම්භ කිරීමට ප්‍රංශයේ වෙසෙන පවුලකට අවස්ථාව සැලසී තිබෙනවා.

අනාගතයේදී දැවැන්ත ගොඩනැඟිලි ව්‍යාපෘති කඩිනමින් සහ ලාභදායී ලෙස නිමකර ගැනීම සඳහා නිදන කාමර හතරකින් සමන්විත මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස මූලාකෘතියක් ලෙස භාවිත කෙරෙනු ඇති.

මෙය මුද්‍රණය කිරීමට ගතව ඇත්තේ පැය 54ක් පමණයි. 

SHARE

You may also like