Saturday, May 31, 2025

General line - 0115112241

පුටින් සමග අතට අත දුන් ට්‍රම්ප්ගේ බිරිඳ කලබල වෙලා (VIDEO)

7312

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති වලැදීමිර් පුටින් අතර හමුවකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් එක්ව සිටි අතර එහිදී ඇය යම් ව්‍යාකූලත්වයකට පත්ව සිටි අයුරු කැමරාවේ සටහන්ව තිබෙනවා.

මෙම වීඩියෝව සීඝ්‍රයෙන් එකිනෙකා අතර සංසරණය වී ඇති අතර පුටින් සමග අතට අත දීමෙන් පසු  ඇය මෙලෙස කලබලයට හෙවත් ව්‍යාකූලත්වයකට පත්ව තිබෙනවා. ඇයගේ මුහුණේ ඉරියව්වලින් එය පෙන්නුම් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like