Friday, March 29, 2024

General line - 0115112241

සෙල්ෆි ගහන්න ආපු ලොව වේගවත්ම සත්වයා 

4178

ටැන්සානියා හි වන උද්‍යානයක සංචාරයක නිරත වූ පවුලකට නොසිතු සිදුවීමකට මුහුණ දීමට සිදුවුනා. ඔවුන් ජීප් රථයකින් වනෝද්‍යානය තුල සංචාරය කරමින් සිටියදී එක් වරම චිටාවෙක් ඔවුන් ගේ ජීප් රථයේ වහල මතට ගොඩවී තිබෙනවා.

එම සත්වයා කිසිදු කරදරයකින් තොරව සිටි අතර ඒ අවස්ථාවේදී රථය තුල සිටි පුද්ගලයින් සෙල්ෆි ජයාරූප ගෙන තිබෙනවා.

SHARE

You may also like