Saturday, May 31, 2025

General line - 0115112241

ශිවශංකර් බේරා ගත් හැටි (VIDEO)

3760

ජලය බිමට පැමිණි ඇතෙක් මඩ වගුරක සිරවීමෙන් පසු එම ඇතාව බේරා ගැනීමට දකුණු ඉන්දියාවේ පට්නාමිත්ත ගම්මානයේ ජනතාවට හැකිවුනා. 

පැය ගණනාවක් පුරා එම ගම්මානයේ ජනතාව "ශිවශංකර්" නම් මෙම ඇතාව බේරා ගැනීම සඳහා උත්සහ දැරූ අතර අවසානයේ JCB යන්ත්‍රයක සහයෝගයෙන් ඔහු බේරා ගැනීමට සමත් වුවා.
 

SHARE

You may also like