Wednesday, April 24, 2024

General line - 0115112241

බිහිසුණු අත්දැකීමකට මැදිව දිවි බේරා ගත් කඳු නගින්නන්

2911

කඳු නගින්නන් පිරිසකට පාකිස්ථානයේ කඳුකර ප්‍රදේශයකදී බිහිසුණු අත්දැකීමට සිදුවුනා. ඒ ඔවුන් ගමන් කරමින් සිටි දෙසට ඉතා විශාල හිම කන්දක කොටසක් වේගයෙන් පැමිණීමත් සමගයි.

අසල තිබු ගල් කිහිපයකට මුවා වීමෙන් මෙම කඳු නගින්නන් දිවි බේරා ගැනීමට සමත්ව තිබු අතර මේ එම අවස්ථාවේදී එම ස්ථානයේ සිටි කඳු නගින්නෙකුගේ කැමරාවේ සටහන්ව තිබු විදියෝවයි.

SHARE

You may also like