Wednesday, December 12, 2018
Hotline - 0770586666

තායි අගමැති තරුණියක් සමග නටන හැටි

1643

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා එරට පැවති උත්සවයකදී තරුණියක් සමග නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඔහු තම ෆේස් බුක් ගිණුමෙහි "A little Bit" ලෙසින් සටහනක් තබා පලකොට තිබෙනවා.

 

SHARE

You may also like