Friday, May 30, 2025

General line - 0115112241

සුරංග ලක්මාල් ඉන්නේ බයෙන් : ක්‍රීඩා ඇමති කියයි

19677

පකිස්තානයේ සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් තවමත් භීතියෙන් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සිදුකිරීමට නියමිතව තිබෙන තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව කියා සිටියා.

SHARE

You may also like