Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් බැහැලා ඉවරයි..ඇඳුම් ගලවා ගැනීම දන්නෑ -දයාසිරි අද කියන කතාව (VIDEO)

7203

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවනවිට පහතට වැටී  අවසන් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.

අද (11) මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ දැන් අලුතින් සිතන්නට කාලය ඇති බවයි.


සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායම අතර සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ පැවති එක්දින තරගාවලිය ඊයේ (10) අවසන් වීමෙන් අනතුරුව  තාවකාලික පදනම මත සේවය කළ  සේවකයන් සඳහා වැටුප් ලබා දිමට පෙර ඔවුන්ගේ කලිසම ගලවා ගැනීම සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.


අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

 

 

SHARE

You may also like