Saturday, April 20, 2024

General line - 0115112241

විස්කිවලින් දුවන ලොව පළමු මෝටර් රථය සාර්ථකයි - වීඩියෝ මෙන්න 

1377

විස්කි  නිෂ්පාදනය සඳහා ලබා ගන්නා අමුද්‍රව්‍ය යොදවා මෝටර් රථයක් ධාවනය කිරීම සඳහා විදෙස් සමාගමක් අත්හදා බැලීමක් කර තිබෙනවා.

ඒ,Celtic Renewables සමාගමයි.

පසුගියදා එය ස්කොට්ලන්තයේදී අත්හදා බලා තිබෙනවා.

විස්කි  නිෂ්පාදනය සඳහා ලබා ගන්නා අමුද්‍රව්‍ය යොදවා  රථය අත්හදා බලා ඇති අතර එය සාර්ථක වී ඇති බව රොයිටර් පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.


එම අවස්ථාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like