Friday, April 19, 2024

General line - 0115112241

සංගක්කාර ස්කයිප් ඔස්සේ 'හදිසියේම ලංකාවේ මාධ්‍යවේදීන් අමතමින් කී කතාවේ' වීඩියෝව 

2155

කුමාර සංගක්කාර ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (12) ශ්‍රී ලංකාවේ සිටින මාධ්‍යවේදීන් අමතමින් විශේෂ  කරුණු කිහිපයක් ඉස්මතු කළා.

ඔහුගේ ක්‍රිකට් කළමනාකරු සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා පිළේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු එහිදී අදහස් පළ කර සිටියා.


සංගක්කාර ස්කයිප් තාක්ෂනය ඔස්සේ අමතමින් කළ කතාව පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like