Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රිය පීලි පැන්න ' අඩි හැටේ පාලමට 'කරන දේ (VIDEO)

2504

පසුගිය 13වනදා දුම්රිය පීලි පැනීම නිසා හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ  පාලම ප්‍රතිසංස්කරණය කිරීම මේවන විට සිදුවනවා. 

යකඩ තාක්ෂණය අඩු කාලයක දී  මෙම පාලම ඉදිකර ඇති අතර වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබීම නිසා මෙහි නව යකඩ පාලමක් සවිකිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ  අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

දැනට මෙම පාලම සති තුනක් ඇතුළත අලුත්වැඩියා කර දුම්රිය ගමනාගමනය යලි යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි.

SHARE

You may also like