Thursday, April 25, 2024

General line - 0115112241

කොළොන්නාවේ තෙල් සේවකයන්ට පහරදීමේ චෝදනාවට මරික්කාර් දුන්න උත්තරේ (VIDEO)

4700

මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයන් අද කිඹුල් කඳුළු හෙළන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා අද (27) එම ප්‍රකාශය සිදු කළේ ඔහුට එරෙහිව තෙල් සේවකයන්ට පහරදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින්.


එම ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like