Saturday, April 20, 2024

General line - 0115112241

සිය පාර්ලිමේන්තු දිවිය ගැන අගමැති සභාව අමතමින් කළ සම්පුර්ණ කතාව 

1218

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අද (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දේශපාලන ජීවිතයට සුබ පැතුම් එක් කළා. 

අගමැතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට හතලිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවති  පාර්ලිමේන්තුවේ විශේෂ සභා රැස්වීමේ දී අද (04) අගමැතිවරයා කළ සම්පුර්ණ කතාව පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like