Friday, March 29, 2024

General line - 0115112241

උතුරු මැද පළාත් සභාවේ ගාලගෝට්ටියක්! න්‍යාය පත්‍රයටත් ගිණි තබයි!

1448

උතුරු මැද පළාත් සභාවේ අර්බුදකාරී තත්වයක් මතුව තිබුණා. එහිදී මන්ත්‍රීවරු පිරිසක් අද (08) පළාත් සභාවේ න්‍යාය පත්‍රයට ගිනි තබා තිබෙනවා.

ඒ,නව සභාපතිවරයාගේ පත්වීමට විරෝධය පළ කරමින්. අද පලාත් සභාව රැස්වූ අවස්ථාවේ ඇති වූ තත්ත්වයයි.

SHARE

You may also like