Thursday, April 17, 2025

General line - 0115112241

මීගමුව කුරණ වෙඩි හුවමාරුව අවස්ථාවේ ලබාගත් දර්ශන මෙන්න (VIDEO)

3532

මීගමුව - කුරණ මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කොල්ලකරුවන් පිරිසක් අතර ඊයේ (12) ඇති වූ වෙඩි හුවමාරුව සහ කොල්ලකරුවන් පිරිස මෙල්ල කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙත එක් වී තිබෙනවා.

අදාළ සිද්ධිය සිදුවෙන අවස්ථාවේ ඒ අසළ සිටි පුද්ගලයෙකු විසින් මෙය පටිගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

 

SHARE

You may also like