Friday, April 19, 2024

General line - 0115112241

සඟමිත් සුවය සනසන සවිරාමික පැවිදි පුණ්‍යකර්මය! උතුම් ස්ත්‍රීත්වය උදෙසා යලිත්!

2342

උතුම් ස්ත්‍රීත්වය වෙනුවෙන් නේත් එෆ්.එම් වෙතින් “ශාසනාභිවන්දනා 2“ තාවකාලික පැවිද්ද ලබාදීමේ මහා පන්කම සූදාන්මකොට තිබෙනවා.

තාවකාලික පැවිදි බිමට පිවිසීමට කැමති, අවුරුදු 18 වැඩි නිරෝගී කාන්තාවන්ට සැප්තැම්බර් 18දාට පෙර “ශාසනාභිවන්දනා 2“, නෙත් එෆ්.එම් තැ.පෙ 2045 කොළඹ යන ලිපනයට අයදුම්පත් එවන්න.

 

SHARE

You may also like