Wednesday, April 24, 2024

General line - 0115112241

පෝස්ටර් කටවුට් ගැන නාමල් කතා කරයි

1932

පෝස්ටර් කටවුට් නොමැති දේශපාලනයක් පිළිබ කතා කරමින් බලයට පැමිණි නායකයින් රටේ අනාගතය වෙනුවෙන් කිසිඳු වැඩපිළිවෙලක් නොමැතිව පෝස්ටර් කටවුට් පමණක් ප්‍රදර්ශනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

එය රටේ අවාසනාව හා ජනතාවගේ අවාසනාව බව මන්ත්‍රිවරයා පෙන්වා දෙනවා.

එහි වීඩියෝ දර්ශන පහලින් නරඹන්න.

 

SHARE

You may also like