Saturday, April 20, 2024

General line - 0115112241

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිට මහාධිකරණයෙන් පිට වූ හැටි (VIDEO)

4160

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු  තුනක බරපතල සිරදඬුවම්  නියම කිරිමට  මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද (7) නියෝග කළා.


එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි  සංදේශන නියාමන කොමිසමට  ගෙවන ලෙස ඔවුනට නියම කෙරුණේ.

ලලිත් වීරතුංග අනුෂ පැල්පිට  කොළඹ මහාධිකරණයෙන්  පිට වූ අවස්ථාවේ දර්ශන පහතින්.

SHARE

You may also like