Saturday, September 23, 2017
Hotline - 0770586666

මන්ත්‍රීවරයෙකුට හදවත් රෝග හැදෙන නිසා අද පාර්ලිමේන්තුවේ කතාව අවසන් කළ ඇමති

905

මන්ත්‍රීවරයෙකුට කතා කරන විට හදවත් රෝග හැදෙන බව පවසමින් අමාත්‍යවරයෙක් අද (08) පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසන් කළා.

එලෙස කතාව අවසන් කරන බව සඳහන් කර සිටියේ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  පද්ම උදය ශාන්ත සමග ඇතිවූ වාදයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් 'තමන්ගේ අවසන් ගමන' පිළිබඳව ද එහිදී අදහස් දැක්වූ අයුරු පහතින් නැරඹිය හැකියි.

(සමන්ත කුමාර)

SHARE

You may also like