Thursday, April 25, 2024

General line - 0115112241

ඡන්දය තියෙන දිනය ගැන ෆයිසර් කියයි

1061

වත්මන් රජය ඉතාමත් ප්‍රගතිශීලි ගමනක් ගොස් ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසනවා. 

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැනද අමාත්‍යවරයා මෙහිදී කරුණු දැක්වූවා.

නෙත් එෆ් එම් රතු කට්ට වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා කළ සම්පුර්ණ සංවාදය පහතින්.

SHARE

You may also like