Monday, May 20, 2024

General line - 0115112241

මෙවර අයවැය ඉදිරිපත් කළේ රටේ සමස්ත ජනතාවට සහන සැලසීමේ අරමුණින් - මන්ත්‍රී වජිර අබේවර්ධන




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන වසරට අදාළ අයවැය ඉදිරිපත් කළේ රටේ සමස්ත ජනතාවට සහන සැලසීමේ අරමුණින් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඒ සම්බන්ධයෙන් මෙම අදහස් පළ කළා. 

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස ජනතා සභාව අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා දැක්වූයේ මෙවන් අදහසක්.

සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා