Monday, May 20, 2024

General line - 0115112241

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම මේ අයටත් බලපානවද ?




විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට කලින් වේලාවන් වෙන් කළ පුද්ගලයින්ටද නව මිල ගණන් අදාල වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා වූ මුදල ඉහළ දැමීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී එහි නියෝජ්‍ය පාලක, මාධ්‍ය ප්‍රකාශක, හංසිකා කුමාරසිංහ මෙම අදහස් පළ කළා.

අද සිට ඉහළ දැමෙන ගාස්තු සම්බන්ධයෙන්ද ඇය මෙලෙස පැහැදිලි කළා.

අද සිට ඉහළ යන විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු පිළිබද සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.