Monday, May 20, 2024

General line - 0115112241

ජනපති රනිල් සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්




කෙටි සංචාරයක් සඳහා දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා මෙරටට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දුනීසියාවේ පැවති ඨ20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදීයි.

කටුනායක ගුවන් හමුදා කදවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහිදී දෙරටට බලපාන ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.