Thursday, March 28, 2024

General line - 0115112241

75 වන නිදහස් දා ස්ථාන රැසක් ගාස්තුවලින් නිදහස්




75 වන නිදහස් දිනය වෙනුවෙන් ලබන වසරේ පෙබරවාරි මස 04 වන දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන සහ විනෝද උද්‍යාන නොමිලේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එදින සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට 50 කින් අඩු කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර.