Thursday, November 30, 2023

General line - 0115112241

සීයයට 50ක අවස්ථාවක් දිය යුතු පිරිස ගැන මන්ත්‍රී ඩිලාන් ගෙන් යෝජනාවක්




ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබාදෙන විට අලුත් අපේක්ෂකයින්ට සියයට 50ක අවස්ථාවක් ලබා දිය යුතු බවට නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.