Thursday, March 28, 2024

General line - 0115112241

ශීතකරණ, වායු සමීකරණ ඇතුළු භාණ්ඩ රැසක් සඳහා පැනවූ ආනයන තහනම ඉවතට




නොවැම්බර් 23 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එලෙස ආනයන තහනම ඉවත් කරන ලද භාණ්ඩ අතර ශීතකරණ, වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ තිරිංග පෑඩ් ඇතුළත් වනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත.

ගැසට් පත්‍රයට අනුව, තෝරාගත් HS කේත මගින් වර්ගීකරණය කරන ලද භාණ්ඩ ආනයනය කිරීමට ආනයන අපනයන පාලක ජනරාල්වරයාගේ පූර්ව අනුමැතියට යටත්ව අවසර දෙනු ලැබේ.

එම ගැසට් නිවේදනය පහතින්.