Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන ගැන පාර්ලිමේන්තුවේදී අද විවාදයක්




විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. ඒ, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනයට අදාලවයි. විවාදය අද පෙරවරු 09යි 30ට ආරම්භ වනවා.

විවාදය රාත්‍රී 07 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. රටේ ඉන්ධය හා විදුලිබල අවශ්‍යතාව ගැන සාකච්ඡා කෙරෙන මෙම පාර්ලිමේන්තු විවාදය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.