Friday, March 29, 2024

General line - 0115112241

“සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල” අදයි




“සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල” තුන්වන වරටත් අද පැවැත්වෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍යංශයේදීයි.

මේ, ඒ පිළිබඳ අදහස් දක්වන සබුද්ධි ක්‍රීඩා කවයේ සභාපති තමීර මංජු.