Friday, March 29, 2024

General line - 0115112241

විදේශ ඇමති සහ අමෙරිකාවේ රාජ්‍ය ලේකම් අතර හමුවක්




විදේශ කටයුතු අමාත්‍ය අලි සබිරි සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ ඵලදායී සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී පැවැත්වනු ලැබ තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමග පවත්නා සමිබන්ධතාවයන් තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී  අවධානය යොමු කල අතර දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විෂයයන් පිළිබඳවද සාකච්ඡා කර ඇත.