Thursday, April 25, 2024

General line - 0115112241

යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්ලාට පොලිසියෙන් පාඩමක් (VIDEO)




මූල්‍ය ආයතනයක නියෝජිතයින් පිරිසක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී යතුරුපැදියක් රැගෙන යාමට තැත්කල උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.

ඵක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් පැවසුවේ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල බණ්ඩාර ඵ් සම්බන්ධයෙන් වහා මැදිහත් වී යතුරුපැදිය රැගෙන යාමේ උත්සාහය ව්‍යාර්ථ කල බවයි. 

අදාල වාරික මුදල් ගෙවා තිබියදී ඵම මූල්‍ය ආයතනයේ නිලධාරින් විසින්  යතුරුපැදිය රැගෙන යාමට තැත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.