Thursday, March 28, 2024

General line - 0115112241

නෙත් FM ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය හෙට රාජගිරිය නාවල ජනාධිපති විද්‍යාලයේදී




නෙත් ඵෆ් ඵම් රේඩියෝව සංවිධාන කරන මෙවර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය හෙට පැවැත්වෙනවා. ඵ් රාජගිරිය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදියී.

ඵ් පිලිබද වැඩිදුර තොරතුරු ඵම විද්‍යාලයේ රැදි සිටින නෙත් විශේෂ නියෝජිත අනුරංග දිල්ශාන්.