Thursday, March 28, 2024

General line - 0115112241

කෝපා ගැන මනූෂ කළ ප්‍රකාශයකට මැතිසබයේ සංවාද




රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී ගත් තීරණයක් සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඵ්, අයවැය කාරක සභා අවස්ථා විවාදයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ  සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිලිබද විවාදයේදීයි.

ඵහිදී අදහස් පළකළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ පුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමට කෝපා කමිටුවේදි තීරණය කල බවයි. ඵ් සම්බන්ධයෙන් ගත් පියවර පිලිබද මන්ත්‍රීවරයා අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් කල විමසීමකදී ඔවුන් දෙදෙනා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්. 

අමාත්‍ය මනූෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අතර ඵ් සම්බන්දයෙන් තවදුරටත් මෙලෙස සංවාදයක් ඇතිවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහද ඵම සංවාදයට ඵක්වුණා.

අමාත්‍ය මනූෂ නානායක්කාර කළ ප්‍රකාශය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි යලිත් මෙලෙස අදහස් පලකළා.