Thursday, April 25, 2024

General line - 0115112241

විශ්‍රාම යන රජයේ ආයතන ප්‍රධානීන්ට වාහනය අහිමිවෙයි




රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් විශ්‍රාම යන විට භාවිත කළ නිල වාහනවල හිමිකාරිත්වය ඔවුන්ට පවරාගැනීමට තිබූ අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඵ් මුදල් අමාත්‍යංශය විසින්. ඵ් සම්බන්ධයෙන් සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දන්වා ඇති බවයි වාර්තා වුණේ.