Friday, March 29, 2024

General line - 0115112241

නෙත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන්




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාවේ අවසන් සම්මන්ත්‍රණය රාජගිරිය, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී අද සාර්ථකව අවසන් වුණා.  

සිසුන් සදහා වන සම්මන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින්. මව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා. නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් මෙම වැඩසටහන එක්වූ සිසුන්ගේ මව්පියන් පළ කළේ මෙවන් අදහසක්. 

මෙම වැඩසටහන සහභාගී වූ සිසුන් මෙලෙස අදහස් පළ කළා. 

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්ම්න්ත්‍රණ මාලාව සදහා මැලිබන්, ගෝල්ඩ් මාරි අනුග්‍රහය ලබා දෙනවා.