Monday, February 6, 2023

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට




අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස්  මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා. 

ඒ අනුව ගෑස් මිල සංශෝධනය පහත පරිදි සිදුවේ 

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු. 250/- කින් ඉහළ දමනු ලබන අතර නව මිල රු. 4,610/- ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 100/-කින් ඉහළ දමනු ලබන අතර නව මිල 1,850/-ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 45/- කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 860/-ක් වේ.