Friday, March 29, 2024

General line - 0115112241

ටොරින්ටන් චතුරස්‍රයේ දමා ගොස් තිබෙන ජලය රැඳෙන කොන්ක්‍රීට් ගලි හේතුවෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටළු ගණනාවක්




කොළඹ 07 ටොරින්ටන් චතුරස්‍රයේ ඇති ඇවිදින මංතීරු ආසන්නයේ දමා ගොස් තිබෙන ජලය රැඳෙන කොන්ක්‍රීට් ගලි හේතුවෙන් සෞඛ්‍ය හා පාරිසරික ගැටළු ගණනාවක් උද්ගතව තිබෙනවා.

කොළඹ නගරයේ මලඅපවහන පද්ධතිය නැවත සකස් කිරීමේදී ගෙන එන ලද කොංක්‍රීට් ගලි එලෙස අතහැර දමා ගොස් ඇති බවයි ජනතාව පවසන්නේ. 

මතුව ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කඩිනමින් අවධානය යොමු කළ යුතු බව නෙත් නිවුස් අවධාරණය කරනවා.