Friday, March 29, 2024

General line - 0115112241

ලංගම සභාපති ඉවත් කළ හේතු ගැන බන්දුලගෙන් අනාවරණයක්




“සිටි බස් සේවාව” හදිසියේ නතර කිරීම ලංගම සභාපතිවරයා ඉවත් කිරීමට හේතුවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා. 

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකරන්නේ දැයි මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.