Wednesday, April 24, 2024

General line - 0115112241

පොහොර බෙදාහැරීම ගැන මැතිසබයේදී වාදවිවාද




පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවුණා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වන දිනය වූ අද විවාදයට ගැනුණේ කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර අමාත්‍යංශවල වැය ශීර්ෂයි. විවාදය ආරම්භ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අදහස් පළ කළා. 

විවාදයට එක්වූ කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පොහොර බෙදාහැරීමේ වැඩසටහන සම්බන්ධයෙන් එහිදී මෙලෙස අදහස් පළ කළා. 

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ අමාත්‍ය මහින්ද අමරවීර අතර ද පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් මෙවන් සංවාදයක් ඇතිවුණා.