Thursday, April 25, 2024

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධනයට තීරණයක් ගන්න උපයෝගිතා කොමිසමට බලයක් නොමැති බව ජනපති කියයි




විදුලි බිල සංශෝධනය සඳහා තීරණයක් ගැනීමට බලය පවතින්නේ විෂයභාර අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. 


මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.



විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.



මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අතර ද අද උණුසුම් සංවාදයක් ඇතිවුණා.



අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම තවත් නොබෝ වේලාවකින් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.