Friday, April 19, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි




2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අවසන් දිනය වන්නේ ලබන 20 වනදායි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවනු ලබනවා.

www.donets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට හැකියි.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වෙනවා.