Friday, May 17, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර තිරිගු පිටි ගැන බේකරි හිමියන්ගෙන් චෝදනා




මෙරට වෙළඳපලේ පවතින ආනයනික තිරිගු පිටි තොග රැසක් ප්‍රමිතියෙන් තොර බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති කමල් පෙරේරා පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය වශයෙන් මෙම ආනයනික තිරිගු පිටි යෙදා ගනිමින් ආහාර නිෂ්පානද සිදුක නොහැකි බවයි. 

තිරිගු පිටිවල පවතින ගැටළු හේතුවෙන් ග්‍රෑම් 450 ක නියමිත බරින් යුත් පාන් ගෙඩියක් රුපියල් 190 ක මිලකට ලබාදිය නොහැකි බවයි දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.