Friday, May 17, 2024

General line - 0115112241

දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඛේදජනකයි - පූජ්‍ය දොරනෑගම රතනපාල හිමියන් පවසයි

හේරත් ඒකනායක




මෙරට දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඛේදජනක බව මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දොරනෑගම රතනපාල හිමියන් පවසනවා.

මල්වතු මහා විහාරයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ මෙරට ජනතාව මේවනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බවයි. 

රටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සම්බන්ධයෙන් ද මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය දොරනෑගම රතනපාල හිමියන් මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළා.