Friday, May 17, 2024

General line - 0115112241

බදු සංශෝධනවලට එරෙහිව සරසවි ඇඳුරන් සංකේත වර්ජනයක




විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ වන විට සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා. ඒ ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් බදු සංශෝධන කිහිපයකට විරෝධය පළ කරමින්.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය සභාපති මහාචාර්ය ශ්‍යාම බන්ඇහැක පැවැසුවේ මෙහිදී සියලුම විශ්ව විද්‍යාල ඉදිරිපිට අද දහවල් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.