Friday, May 17, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ හිටපු කුලපතිට පහරදීමේ සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ අවධානයට




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අවධානයට ලක් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ කියා සිටියේ ඊයේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ දී ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි. 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී පළ කළේ මෙවන් අදහසක්.