Sunday, May 12, 2024

General line - 0115112241

ලබන වසරේ සිට පාසැල් අසල විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ඇරඹීමට යයි




පාසල් ළමුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ නියමු ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කරන බව අධාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජනවාරි මාසයේ සිට එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභග සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී අදහස් පළ කළා.