Tuesday, May 7, 2024

General line - 0115112241

බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක්




ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බොරැල්ල පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.